Banner.jpeg
IMG20221018114242.jpeg
WhatsApp_Image_2023-11-28_at_14841_PM.jpeg
WhatsApp_Image_2023-11-28_at_22556_PM.jpeg
0.jpeg
WhatsAppImage2023-12-04at213135_f35646d2.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

පිරිපුන් දැයක් උදෙසා කුසලතා පරිපූර්ණ මිනිසෙක්

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම මැතිවරණ කොට්ඨාසයට අයත් ගඟබඩපත්තුව උතුර ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාසයේ ඌරල ග්‍රාමයේ රමණීය කඳුවැටියකින් වටවූ නිල්වන් කෙත්යායක ප්‍රාණය ලබමින් මනරම් බිම් කඩක පිහිටි ගා/ඌරල කනිටු විදුහල ක්‍රිස්තු වර්ෂ 1934 දී ආරම්භ කර ඇත.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 1 - 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරනු ලබයි. කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

කුසලතා පරිපූර්ණ මිනිසෙක් බිහිකළ හැකි පාසල් පරිසරයක් නිර්මාණය කිරීමයි

0

Notifications

Today
Older

Notice Board

Urala KV