• (+94) 773625192
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Urala K.V.
Urala K.V.
  • Register
  • Login
Urala K.V.
Urala K.V.
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

ඌරල කනිෂ්ඨ විද්‍යාලය

 

දිනෙන්   දින විශිෂ්ටත්වය කරා පියනගන අප පාසල් තාක්ෂණික ලොව ජය ගැනීමට සූදානම් වන අවස්ථාවේ පණිවුඩයක් නිකුත් වීමට ලැබීම භාග්‍යයකි.

ඌරල කනිෂ්ඨ විද්‍යාලය දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම කලාපයේ කඳු වළල්ලකින් වටවූ සුන්දර මිටියාවතක පිහිටා ඇත.

මේ වන විට විවිධ අංශ  කිහිපයකින්ම කලාප ,පළාත් ,සහ   ජාතික මට්ටමේ ජයග්‍රහණ  රැසක් ලබා  ගෙන ඇත.  වර්තමානය වන ව්ට  ආදි  ශිෂ්‍ය ශිෂ්‍යයාවන් රටේ ඉහළ තනතුරු දරමින්  රට දැය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරති.

ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා සුබ පතන්නන්  ඇතුළු ප්‍රජාවගෙන් පාසලේ උන්නතිය සඳහා විශාල දායකත්වයක්  ලැබී ඇත.

වෙබ් අඩවියක් නිර්මාණය තුළින් එම යදම් තවදුරටත් ශක්තිමත් වී   සියලු  පාර්ශ්වයන් සමඟ ගනුදෙනු කිරීම වඩාත්   පහසු වනු ඇත.වෙබ් අඩවිය ඔස්සේ සම්බන්ධ වී   පාසලේ උන්නතිය සඳහා තවදුරටත් කටයුතු කරන ලෙස සියලු පාර්ශ්වයන්ට ඇරයුම් කරමි. 

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට හෘදයාංගම ස්තුතිය පිරිනමමි.පාසලට   යහගුණ පිරි යහපත් පුරවැසියන් රටට දැයට බිහි කිරීමට   හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.

විදුහල්පතිනි

ගා/ඌරල  කනිෂ්ඨ විද්‍යාලය

 

 

 

 

 

 

 

  • (+94) 773625192
  • [email protected]
Urala K.V.

ගා/ඌරල කනිෂ්ඨ විද්‍යාලය

උඩුගම කලාපය

  • ලිපිනය Urala, Wanduramba
  • දුරකථන  (+94) 773625192
  • E-Mail [email protected]

Supported By

© 2026 Urala K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk