11 වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- බුද්ධ ධර්මය
- සිංහල
- ඉතිහාසය
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
යන ප්‍රධාන විශයන් සහ කාණ්ඩ විශයන් යටතේ,
- 1 කාණ්ඩ විශය - ව්‍යාපාර හා ගිණුම්කරණය
භූගෝල විද්‍යාව
පුරවැසි අධ්‍යාපනය
- 2 කාණ්ඩ විශය - චිත්‍ර
නැටුම්
සංගීත
- 3 කාණ්ඩ විශය - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
කෘෂිකර්මය
ගෘහ විද්‍යාව
සෞඛ්‍ය
යන විශයන් අප පාසලේ ඉගැන්වීම් කටයුතු සිදු කරයි.