• (+94) 773625192
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Urala K.V.
Urala K.V.
  • Register
  • Login
Urala K.V.
Urala K.V.
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඌරල කනිෂ්ඨ විද්‍යාලය

 

ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම කලාපයේ මාපලගම කොට්ඨාශ කාර්යාලයට අයත් ගා/ඌරල කනිෂ්ඨ විද්‍යාලය ප්‍රදේශයේ කීර්තිමත් විද්‍යාස්ථානයකි ළමා කාලයේ අපත් අධ්‍යාපනය ලද පාසල් අතර එක් පාසලකි. අඩු පහසුකම් ඇතිව කටයුතු කරන පාසලකි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දරුවන් 230කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය සපුරති. වසරින් වසර විශේෂ ජයග්‍රහණ රාශියක් අත්පත් කර දෙන පාසැලකි. A සාමාර්ථ 9 ලබාදෙමින් ඉතිහාස ගත වී ඇත. පරිත්‍යාග ශීලීන්ගේ අවධානය යොමු වී අප පාසැලේ අඩු පාඩු සම්පූර්ණ කිරීමට හැකියාව ලැබේවා. අප පාසැල අන්තර්ජාලයට එක් කිරීමට හැකියාව ලැබීම පිළිබඳ විශේෂ සුභාශිංසන එක් කරමි
නියොජ්‍ය විදුහල්පති,

ඌරල කනිෂ්ඨ විද්‍යාලය

 

 

 

 

 

 

 

 

  • (+94) 773625192
  • [email protected]
Urala K.V.

ගා/ඌරල කනිෂ්ඨ විද්‍යාලය

උඩුගම කලාපය

  • ලිපිනය Urala, Wanduramba
  • දුරකථන  (+94) 773625192
  • E-Mail [email protected]

Supported By

© 2026 Urala K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk