| පාසල ආරම්භ වූ දිනය | 1938 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.12.15 |
| පාසල් වර්ගය | 2 වර්ගය |
| පාසල් විභාග අංකය | 07463 |
| සංගණන අංකය | 06230 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 01 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | ගාල්ල |
| කලාපය | උඩුගම |
| කොට්ඨාසය | මාපලගම |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | නාගොඩ |
| ග්‍රාම සේවක වසම | ඌරල මධ්‍යම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 222 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 255 |
| 2022 සැප්තැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 21 |
| පාසලේ වර්ණය | මෙරොන්, කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ